Skip to navigation Skip to navigation Skip to search form Skip to login form Skip to main content Skip to footer
If you continue browsing this website, you agree to our policies:
  • Privacy & Personal Data Protection Policy
  • Terms of Use
Continue
Close
  • info@suhurusara.lk 076-296-4455
Suhurusara - Your ICT Learning HubSuhurusara - Your ICT Learning Hub

Log in

Show
Forgotten your username or password?
Create new account
Create new account
  • info@suhurusara.lk 076-296-4455
  • About Us
  • Courses
  • Latest Updates
  • Join Us
  • FAQ
Register

Blocks

Skip Online users

Online users

No online users (last 5 minutes)
  • Help

Suhurusara - Your ICT Learning Hub


අපගේ online පාඨමාලාවන් වෙබ්අඩවි නිර්මාණකරණය, Programming, ග්‍රැෆික් නිර්මාණකරණය, Database Management

තොරතුරු තාක්ෂණ දැනුම සමඟ ඔබේ වෘත්තීය අවස්ථා පුළුල් කරගන්න.
  • ICT විශයට අදාල පාඨමාලා සඳහා නොමිලේ ප්‍රවේශය.
  • ස්වයං අධ්‍යන පහසුකම්.
  • පුළුල් පරාසයක විශය දැනුම දැන් ඔබේ අත ලඟ.
තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධනය

තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධනය

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීය අවස්ථා සඳහා ඔබේ ICT කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පාඨමාලා.
වැඩි විස්තර
දැනුවත් කිරීමේ වැඩසටහන්

දැනුවත් කිරීමේ වැඩසටහන්

එදිනෙදා කටයුතු වලදී වැදගත්වන සුහුරුසර හරහා ඔබ වෙත ලබාදෙන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්.
වැඩි විස්තර

අපි ගැන

LK Domain Registry ආයතනය 1990 දී පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව තුල වෙබ් ලිපින ලියාපදිංචි කිරීමේ නිලලත් පාර්ශවයක් වශයෙන් කටයුතු කිරීමට අමතරව, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනයට පහසුකම් සැලසීමෙන් ද රටට තම සේවය ලබාදී ඇත. ජාතික මට්ටමේ වසම් නාමය ලෙස, අන්තර්ජාලය තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කිරීමට ".lk" වසම හරහා අප රටේ විවිධ ආයතන සහ පුද්ගලයින් හට අවස්ථාව ලබා දෙයි.

අපගේ සේවා

LK Domain Registry පුහුණු අංශය වන සුහුරු සර හරහා ශ්‍රීලාංකේය ප්‍රජාව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය වර්ධනය කිරීමට සහාය වේ. ඒ සඳහා පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන ආදියෙහි දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් අප විසින් සිදු කර ඇති අතර තොරතුරු තාක්ෂණ ශෙස්ත්‍රයට අදාල විවිධ පාඨමාලා ගණනාවක් සුහුරු සර ඩිජිටල් වේදිකාව හරහා දැයේ සිසු පරපුරට ලබාදේ.

නව පාඨමාලා

ජනප්‍රිය පාඨමාලා

සිසු අදහස්

Surangi Thiranagama
It must be said that the LMS is a very successful and useful tool. It is also very good to have a series of questions to check the user's knowledge level related to each section while studying the lesson series respectively. Students can understand the subject matter better and can easily understand the unclear points by providing the necessary lessons in video format as well as PDF in detail.
Nipuna Rangika P.
I recently completed SuhuruSara's "Database Management" short course, and I am thrilled to give it a 5-star rating. This self-paced online course exceeded my expectations in every way. The content was comprehensive and covered all the essential aspects of database management. The course materials were well-organized and provided a solid foundation in the subject. The practical exercises and real-world examples allowed me to apply my knowledge effectively. I am grateful for this excellent course and highly recommend it to anyone interested in learning about database management.
Piumal I.
The course is great. The Suhurusara e-learning platform provides a lot of detailed information and breaks it down into small chunks with lots of exercises. Anyone can always skip something they already know or speed up the run. I am satisfied with what I got and I look forward to taking other courses created by Suhurusara e-learning platform.
Last modified: Wednesday, 20 May 2026, 9:49 AM

Suhurusara offers e-learning programs in local languages to unlock learners' academic and career potential, while conducting awareness programs to educate and empower communities across Sri Lanka.

Quick Links

  • Home
  • About Us
  • Courses
  • Join Us
  • Our Team
  • Latest Updates
  • Contact Us

Policies

  • Data Deletion and Account Closure Policy
  • Data Privacy Policy
  • Terms of Use
  • Cookie Policy

Connect with Us

  • (+94) 76 296 4455
  • info@suhurusara.lk

Visit Us

Foundation.LK,

Bernard Botejue Business Park,

106 Dutugemunu Street,

Dehiwala, 10350,

Sri Lanka.

Powered By

Join Our WhatsApp Channel

Copyright © 2026| All rights reserved | Suhurusara
    Scroll to top

    Log in

    Show
    Forgotten your username or password?
    Create new account