Enrolment options

AI-Powered Creative Digital Marketing with Canva

SuhuruSara වෙතින් පිරිනමනු ලබන AI-Powered Creative Digital Marketing with Canva පාඨමාලාව digital marketing සහ creative content design ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ආරම්භකයින්, ව්‍යාපාරිකයින් සහ content creators සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත. Canva සහ AI tools භාවිතා කරමින් වෘත්තීය මට්ටමේ social media designs, advertisements, videos සහ branding materials සරලව හා පියවරෙන් පියවර නිර්මාණය කිරීම මෙම පාඨමාලාව හරහා ඉගෙන ගත හැකියි.

මෙම පාඨමාලාව හරහා creative thinking, digital branding, content planning සහ modern marketing strategies පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගත හැකි අතර, ඔබගේ ව්‍යාපාරය, freelancing career එක හෝ personal brand එක වර්ධනය කර ගැනීමට අවශ්‍ය මූලික පදනම ගොඩනඟා ගත හැකියි. 

ඔබට කැමති ඕනෑම දිනයක, ඕනෑම වේලාවක පාඨමාලාව ආරම්භ කළ හැකි අතර, ඔබේ පහසුව අනුව පාඩම් අධ්‍යයනය කළ හැකියි. සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට වටිනා සහතික පත්‍රයක් ද හිමි වේ.

පාඨමාලා නියමයන්

  • ලියාපදිංචි වූ දින සිට දින 60ක් ඇතුළත සියලු පාඩම්, Quizzes සහ Assignments සම්පූර්ණ කළ යුතුය.
  • නියමිත කාලය තුළ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඉගෙනුම්කරුවන්ට පමණක් සහතික පත්‍රය හිමිවේ.

උපදේශක
මෙම පාඨමාලාව නාදියා අසාඩ් මෙනවිය ඇතුළු SuhuruSara කණ්ඩායම විසින්, ආරම්භකයින්ට පහසුවෙන් ඉගෙන ගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. පාඨමාලා අන්තර්ගතය වර්තමාන digital marketing කර්මාන්ත අවශ්‍යතා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත.

සහය හා සම්බන්ධතා
පාඨමාලාවට අදාළ ගැටලු හෝ විමසීම් තිබේ නම්, WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න: 076 296 4455.

Self enrolment (Student)
Self enrolment (Student)