About the course
Front end Development පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුළින් Web Front End Development හි Design, Content, Performance සහ Technical යන මූලික සංකල්ප පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙම පාඨමාලාව අවසානයේ, ඔබට visually appealing, high-performing සහ user-friendly web අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කරගත හැකිය.
පාඨමාලාව සඳහා ප්‍රවේශය ලබා ගැනීමට රු.10,000 ක පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය.
ගෙවීම් සඳහා වැඩි විස්තර Payment Guide
වැඩි විස්තර සඳහා හෝ පාඨමාලාවට අදාළ ගැටලු/විමසීම් සඳහා WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු වන්න: 076 296 4455.
තවද, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Course content
Enrolment options
Web Front-end Development frontend development