About the course
Web Security පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුළින් Web Security හි මූලික සංකල්ප, Web Application එකක් අවදානමට ලක්විය හැකි ආකාර, එවැනි අවදානම් හඳුනා ගැනීම සඳහා භාවිත කරන Security Scanners සහ Security Testing ක්‍රමවේද පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙම පාඨමාලාව අවසානයේ, ඔබට Web Application වල ආරක්ෂාව තක්සේරු කිරීම, පොදු ආරක්ෂක අවදානම් හඳුනා ගැනීම සහ ඒවා අවම කර ගැනීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා ගැනීමට හැකිවේ.
පාඨමාලාව සඳහා ප්‍රවේශය ලබා ගැනීමට රු.10,000 ක පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය.
ගෙවීම් සඳහා වැඩි විස්තර Payment Guide
වැඩි විස්තර සඳහා හෝ පාඨමාලාවට අදාළ ගැටලු/විමසීම් සඳහා WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු වන්න: 076 296 4455.
තවද, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Course content
Enrolment options
Web Security web security