About the course
SuhuruSara වෙතින් පිරිනමනු ලබන Web Design Using WordPress පාඨමාලාව WordPress භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යය මූලික දැනුම ලබාදීම සහ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ මූලික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙන නිර්මාණය කර ඇත. සංකීර්ණ WordPress වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික දැනුම මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් ලබාගත හැකිය.
ඔබට කැමති ඕනෑම දිනයක, ඕනෑම වේලාවක පාඨමාලාව ආරම්භ කළ හැකි අතර, ඔබේ පහසුව අනුව පාඩම් අධ්‍යයනය කළ හැකියි. සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට වටිනා සහතික පත්‍රයක් ද හිමි වේ.
උපදේශක
මෙම පාඨමාලාව සඳමිණි හංසමාලි කරුණාරත්න මහත්මියගේ විෂය ක්ෂේත්‍ර විශේෂඥ දායකත්වය ඇතුව, SuhuruSara කණ්ඩායම විසින්, ආරම්භකයින්ට පහසුවෙන් ඉගෙන ගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. පාඨමාලා අන්තර්ගතය වර්තමාන කර්මාන්ත අවශ්‍යතා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත.
මෙම පාඨමාලාව සහ පාඨමාලා අධ්‍යයන සහය, සුහුරුසර වෙතින් නොමිලයේ ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.
Course content
Enrolment options
Web Design Using WordPress - Nenasala Yatiyana wordpress yatiyana