Enrolment options

AI for Teachers

AI for Teachers AI-Teachers

Course modified date: 18 August 2026

SuhuruSara වෙතින් පිරිනමනු ලබන AI for Teachers පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ගුරුවරුන්ට දෛනික ඉගැන්වීම් කටයුතු සඳහා AI Tools ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම සහ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙනය. පාඨමාලාව තුළින් Lesson Planning, Activities, Quizzes Generation, Translations, Grading rubric නිර්මාණය, Presentations නිර්මාණය මෙන්ම Ethical use of AI  වැනි කරුණු ආවරණය වේ.

මෙම පාඨමාලාවෙන්  සාකච්ඡා කරන AI tools:

  • ChatGPT
  • MagicSchool AI
  • Curipod
  • Gamma.app
  • Diffit

පාඨමාලා නියමයන්

  • ලියාපදිංචි වූ දින සිට දින 30ක් ඇතුළත සියලු පාඩම්, Quizzes සහ Assignments සම්පූර්ණ කළ යුතුය.
  • නියමිත කාලය තුළ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඉගෙනුම්කරුවන්ට පමණක් සහතික පත්‍රය හිමිවේ.

උපදේශක
මෙම පාඨමාලාව සඳමිණි හංසමාලි කරුණාරත්න මහත්මියගේ විෂය ක්ෂේත්‍ර විශේෂඥ දායකත්වය ඇතුව, SuhuruSara කණ්ඩායම විසින්, ආරම්භකයින්ට පහසුවෙන් ඉගෙන ගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. පාඨමාලා අන්තර්ගතය වර්තමාන කර්මාන්ත අවශ්‍යතා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත.

සහය හා සම්බන්ධතා
පාඨමාලාවට ලියාපදිංචි වීමට අදාළ ගැටලු හෝ විමසීම් තිබේ නම්, WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න: 076 296 4455.

මෙම පාඨමාලාව සහ පාඨමාලා අධ්‍යයන සහය, සුහුරුසර වෙතින් නොමිලයේ ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.

Self enrolment (Student)
Self enrolment (Student)