Enrolment options
SuhuruSara වෙතින් පිරිනමනු ලබන Adobe Express for Digital Creators with AI පාඨමාලාව creative design, digital content creation සහ social media marketing ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ආරම්භකයින්, content creators, students සහ ව්‍යාපාරිකයින් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත. Adobe Express සහ AI tools භාවිතා කරමින් professional social media posts, posters, web pages, animations සහ creative visuals සරලව හා පියවරෙන් පියවර නිර්මාණය කිරීම මෙම පාඨමාලාව හරහා ඉගෙන ගත හැකියි.
මෙම පාඨමාලාව හරහා creative thinking, design skills, digital branding සහ modern content creation techniques පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගත හැකි අතර, freelancing, business promotions, personal branding සහ digital career opportunities සඳහා අවශ්‍ය මූලික පදනම ගොඩනඟා ගත හැකියි.
ඔබට කැමති ඕනෑම දිනයක, ඕනෑම වේලාවක පාඨමාලාව ආරම්භ කළ හැකි අතර, ඔබේ පහසුව අනුව පාඩම් අධ්‍යයනය කළ හැකියි. සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට වටිනා සහතික පත්‍රයක් ද හිමි වේ.
පාඨමාලා නියමයන්
• ලියාපදිංචි වූ දින සිට දින 45ක් ඇතුළත සියලු පාඩම්, Quizzes සහ Assignments සම්පූර්ණ කළ යුතුය.• නියමිත කාලය තුළ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඉගෙනුම්කරුවන්ට පමණක් සහතික පත්‍රය හිමිවේ.
උපදේශක
මෙම පාඨමාලාව නාදියා අසාඩ් මෙනවිය ඇතුළු SuhuruSara කණ්ඩායම විසින්, ආරම්භකයින්ට පහසුවෙන් ඉගෙන ගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. පාඨමාලා අන්තර්ගතය වර්තමාන creative industry අවශ්‍යතා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත.
සහය හා සම්බන්ධතා
පාඨමාලාවට අදාළ ගැටලු හෝ විමසීම් තිබේ නම්, WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න: 076 296 4455.
- Teacher: nadiyah azaad
- Teacher: Sandamini Karunarathna
