About the course
SuhuruSara වෙතින් පිරිනමනු ලබන මෙම මධ්‍යස්ථ මට්ටමේ Programming Fundamentals Using Python - beginner to internmediate පාඨමාලාව සමඟ එක් වූ ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබ Programming පිළිබඳ කිසිදු පූර්ව දැනුමක් නොමැතිව මුල සිටම ආරම්භ කරන කෙනෙකු වුවද, මෙම පාඨමාලාව ඔබට කදිම අඩිතාලමකි. මෙහිදී Python හි මූලිකම සංකල්ප (Basic Concepts) ඉතා සරලව, පියවරෙන් පියවර කියා දෙන අතර, එතැනින් නොනැවතී මධ්‍යස්ථ මට්ටම (Intermediate Level) දක්වා ඔබේ දැනුම වර්ධනය කිරීමට මඟ පෙන්වයි.
📚 පාඨමාලා අන්තර්ගතය (Course Content)
ඔබේ ඉගෙනුම් ගමන වඩාත් ක්‍රමවත් කිරීම සඳහා මෙම පාඨමාලාව ප්‍රධාන ඒකක 8කට බෙදා ඇති අතර මෙම Introduction to Python Programming, Python Libraries, Variables and Data Types, Control Structures and Looping, Object Oriented Programming (OOP), File Handling and Input/ Output Operations, Functions and Modules කොටස් ආවරණය කෙරේ.
🎯 ඔබ ඉගෙන ගන්නේ ඇයි?
-
ප්‍රායෝගික පුහුණුව: තේමා සහ අභ්‍යාස පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදය.
-
පහසුව: ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවක ඔබේ වේගයෙන් ඉගෙනීමේ හැකියාව.
-
වෘත්තීය වටිනාකම: වර්තමාන IT කර්මාන්තයේ ඉල්ලුමට සරිලන පරිදි Thilina Bandara මහතාගේ සහ SuhuruSara කණ්ඩායමේ පූර්ණ මඟපෙන්වීම.
-
සහතික පත්‍රය: සාර්ථකව අවසන් කරන්නන් සඳහා පිළිගත් වටිනා සහතිකයක්.
⚠️ පාඨමාලා නියමයන් සහ කොන්දේසි
-
කාලසීමාව: ලියාපදිංචි වූ දින සිට දින 75ක් ඇතුළත සියලුම පාඩම්, Practicals, Quizzes සහ Final Test සම්පූර්ණ කළ යුතුය.
-
සහතිකය: නියමිත කාලය තුළ සාර්ථකව පාඨමාලාව නිම කරන සිසුන්ට පමණක් සහතික පත්‍රය පිරිනැමේ.
වැඩිදුර තොරතුරු සඳහා: 📞 076 296 4455 (WhatsApp පණිවිඩයක් යොමු කරන්න)
මෙම පාඨමාලාව සහ පාඨමාලා අධ්‍යයන සහය, සුහුරුසර වෙතින් නොමිලයේ ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.
Course content
Enrolment options
Programming Fundamentals Using Python – Beginner to Intermediate Python-full

- Teacher: Thiloka Fernando