Enrolment options

Python Programming - Intermediate level

SuhuruSara වෙතින් පිරිනමනු ලබන මෙම මධ්‍යස්ථ මට්ටමේ Python Programming - Intermediate Level පාඨමාලාව සමඟ එක් වූ ඔබව සාදරයෙන් පිළිගනිමු!

ඔබ දැනටමත් Python හි මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ඔබේ දැනුම ඊළඟ මට්ටමට රැගෙන යාමට බලාපොරොත්තු වන්නේ නම්, මෙම පාඨමාලාව ඔබට කදිම අඩිතාලමකි.

මෙම පාඨමාලාව හරහා මූලික සංකල්ප හඳුන්වාදීම සහ සරල කේතකරණයෙන් ඔබ්බට ගොස්, සංකීර්ණ ගැටලු විසඳීමට අවශ්‍ය තාර්කික බුද්ධිය සහ වෘත්තීය මට්ටමේ programming කුසලතාවයන් වර්ධනය කරගත හැකිය.

📚 පාඨමාලා අන්තර්ගතය (Course Content)

ඔබේ ඉගෙනුම් ගමන වඩාත් ක්‍රමවත් කිරීම සඳහා මෙම පාඨමාලාව ප්‍රධාන ඒකක 8කට බෙදා ඇති අතර මෙම Variables and Data Types, Control Structures and Looping, Object Oriented Programming (OOP), File Handling and Input/ Output Operations, Functions and Modules කොටස් ආවරණය කෙරේ.

🎯 ඔබ ඉගෙන ගන්නේ ඇයි?

  • ප්‍රායෝගික පුහුණුව: තේමා සහ අභ්‍යාස පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදය.

  • පහසුව: ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවක ඔබේ වේගයෙන් ඉගෙනීමේ හැකියාව.

  • වෘත්තීය වටිනාකම: වර්තමාන IT කර්මාන්තයේ ඉල්ලුමට සරිලන පරිදි Thilina Bandara මහතාගේ සහ SuhuruSara කණ්ඩායමේ පූර්ණ මඟපෙන්වීම.

  • සහතික පත්‍රය: සාර්ථකව අවසන් කරන්නන් සඳහා පිළිගත් වටිනා සහතිකයක්.

⚠️ පාඨමාලා නියමයන් සහ කොන්දේසි

  • කාලසීමාව: ලියාපදිංචි වූ දින සිට දින 60ක් ඇතුළත සියලුම පාඩම්, Practicals, Quizzes සහ Final Test සම්පූර්ණ කළ යුතුය.

  • සහතිකය: නියමිත කාලය තුළ සාර්ථකව පාඨමාලාව නිම කරන සිසුන්ට පමණක් සහතික පත්‍රය පිරිනැමේ.


වැඩිදුර තොරතුරු සඳහා:
📞 076 296 4455 (WhatsApp පණිවිඩයක් යොමු කරන්න)

Please log in or create your free account to start this course.