Enrolment options

Web Design Using WordPress - Beginner Testing

මෙම පාඨමාලාව WordPress භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යය මූලික දැනුම ලබාදීම සහ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ මූලික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙන නිර්මාණය කර ඇත. සංකීර්ණ WordPress වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික දැනුම මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් ලබාගත හැකිය.

  • මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් Enrollment key එක භාවිතා කරන්න.

Enrollment key (ලියාපදිංචි වීමේ කේතය): WPbatch-1

අගෝස්තු 30 Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසු මෙම  පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න. 


Please log in or create your free account to start this course.